කටුනායක, ආඬිඅම්බලම පර්චස් 10 වටිනා ඉඩමක් විකිණීමට
=========================
- අඩියම්බලම මංසන්දියේ ශ්රී සරණ තිස්ස මාවත, ජ රාජ් ප්රනාද්දුපුල්ල පාරේ.
- ගුවන් තොටුපලට විනාඩි 7යි
- කොළඹට,පැලියගොඩ අධිවේගි මාරගය ඔස්සෙ ඉඩමේ සිට විනාඩි 30කින් ලගා විය හැක. ( කඩවත , පැලියගොඩ,අතුරුගිරිය, කොට්ටාව, මාකුඹුර, ගාල්ල, මාතර, හම්බන්තොට, දක්වාද ලගා විය හැක. )
- ආඬිඅම්බලම මංසන්දියේ සිට අධිවේගි බස් රථ පහසුක ඇත.
- අඩි 20 තාර පාර අයිනේ
- ආඬිඅම්බලම ප්රධාන පාරට ආසන්නයේ
- පොල් ගස් ඇති සරු බිමකි.
- කටුනායක අඩිවේදිට මාර්ගය ඉඩමේ සිට විනාඩි 7යි.
- මිනුවන්ගොඩට town එකට විනාඩි 10යි
- මීගමුව town එකට විනාඩි 15
- කඩයක් / කුලි කාමර / නිවසක් සැදීමට ඉතාමත් සුදුසුයි.
- නාගීරීකණ පහසු කම් සියල්ලින් සමන්විතයි, ( පාසල් , බැංකු , බස් මාර්ග,ඉන්ධන පිරුවම් හල්
- සියළුම සුපර් මාකර්ට් ප්රදාන මාර්ගය තුල ඇත.)
- මීගමුව, කටාන, කුරුණැගල, වේයන්ගොඩ, නිට්ටඹුව, ගම්පහ දක්වා
- ජා ඇලටද වෙනම කෙටි මාර්ග ඇත.
- මීරීගම අධිවේගි මාර්ගයට කෙටි මාර්ග ඇත.
- Sri Lankan Airline Company සහ කටුනායක නිදහස් වෙළද කාලාපයට විනාඩි 06යි.