Land for Sale in Katharagama Town
කතරගම නගරයේම පිහිටි ඉතා වටිනා ඉඩමක් විකිණීමට. නගරයේම පිහිටා ඇති බැවින් ව්‍යාපාරික ස්ථානයකට, සංචාරක නිවාඩු නිකේතනයකට හෝ පදිංචියට ඉතා සුදුසුයි.
කතරගම නගරයේම පිහිටා ඇත.
(Commercial බැංකුවට යාබදව, Children's park එක ඉදිරිපස, Cargills Food City එක පිටුපස)
* ඉඩම වටා සම්පූර්ණයෙන්ම තාප්පය බැඳ,ගේට්ටුව දමා ආරක්ෂිතව ඇත.
*ජලය සහ විදුලිය දැනටමත් ලබාගෙන ඇත.
*පිරිසිදු නීත්‍යානුකූල ඔප්පු සහිතයි.
*අනුමත කරන ලද වාණිජ ගොඩනැගිලි සැලැස්මක් (Commercial plan) ද සහිතයි.
..........................................................................................
Highly valuable land located in Katharagama town for sale. This property is the perfect investment for a commercial business, a guest house/holiday resort, or a highly convenient residential home.
Located right in Katharagama town (Adjacent to the Commercial Bank and directly behind Cargills Food City).
*Fully secured property with a complete boundary wall and a solid gate.
*Pipe-borne water and electricity connections already obtained.
*Clear and legal title deeds.
*Includes an approved commercial building plan.