Land for Sale in Katana
ස්ථානය: කැබල්ලගස් හන්දිය, කටාන
මිල: පර්චසයක් රුපියල් 375,000 , සම්පූර්ණ පියවීම- 16,312,500
එසේත් නැතිනම්,
ඉඩම පොදු මාර්ගයක් සහිතව තව් 4කට (පර්චස් 10*4) බෙදිය හැකි අතර එක් කොටසකට රුපියල් 4,000,000ක් වනු ඇත.
පර්චසය 1= රුපියල් 400,000
ඉඩම් විස්තර:
• පර්චස් 43.5 (පෞද්ගලික මාර්ගයක් ඇතුළුව)
• නිස්කලංක පරිසරයක පිහිටි පොල් ගස් 6 කින් යුත් සමතලා ඉඩමකි
ප්‍රධාන ලක්ෂණ:
• කොච්චිකඩේ-හල්පේ ප්‍රධාන මාර්ගයට ඔබ්බෙන්.
• තෙකලා විදුලිය සහ නල ජලය
-කැබල්ලගස් හන්දියට මීටර් 150යි.
-සිල්ලර කඩයට මීටර් 200.
-කටාන පාරට විනාඩි 5ක ගමනක්.
-ජාතික පාසලට මීටර් 500 කි.
-බෞද්ධ විහාරස්ථානයට මීටර් 500 කි.
• කොච්චිකඩේ දුම්රිය ස්ථානයේ සිට කි.මී. 4 කි.
• කොච්චිකඩේ හෝ කටාන ප්‍රධාන මාර්ගය ඔස්සේ බැංකු, සුපිරි වෙළඳසැල්, බෙහෙත් ශාලා සහ ඔසුසල් අසල.
• මාරිස් ස්ටෙලා විද්‍යාලයට කි.මී. 9 කි.
• මීගමුව රෝහල, මීගමුව බස් පර්යන්තය සහ දුම්රිය ස්ථානයට කිලෝමීටර් 10 කි.
• මීගමුව බ්‍රවුන්ස් වෙරළට කිලෝමීටර 8.5 කි.
මෙම ඉඩම නේවාසික අරමුණු සඳහා විශිෂ්ට අවස්ථාවක් සපයයි.
විමසීම් සඳහා හරහා සම්බන්ධ වන්න ( තිබේ).
Location: Kaballagas Handiya, Katana
Price: LKR 375,000 per perch, full payment- 16,312,500
Or else,
The land can be split into 4 slots (10 perch*4) with common road and per slot will be LKR 4, 000,000.
1 perch= LKR 400,000
Land Details:
• Area: 43.5 perches (a private road included)
• A flat land with 6 coconut trees located in a serene environment
Key Features:
• Prime location just off the Kochchikade-Halpe main road.
• Ready access to 3-phase electricity and piped water.
• Conveniently located:
150 meters to Kaballagas Handiya.
200 meters to grocery store.
5 minute drive to Katana road.
500 meters to the national school.
500 meters to the local Buddhist temple.
• 4 km from Kochchikade Railway Station.
• Close to banks, supermarkets, dispensaries and pharmacies in kochchimade or along Katana main road.
• 9 km to Maris Stella College.
• 10 km to Negombo Hospital, Negombo bus terminal and the Railway Station.
• 8.5 km to Browns beach, Negombo.
This versatile land offers an excellent opportunity for residential purposes.
Contact via for inquiries.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Katana Land for Sale
10.0 பேர்ச்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 3,900,000 மொத்த48 நாள்Land for Sale Katana
10.0 பேர்ச்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 200,000 பெர்ச் ஒன்றுக்கு40 நாள்Land for Sale Katana
10.0 பேர்ச்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 385,000 பெர்ச் ஒன்றுக்கு21 நாள்Land for Sale Katana
10.0 பேர்ச்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 3,900,000 மொத்த23 நாள்