මහනුවර ප්‍රිම්රෝස් උද්‍යානයේ ඉඩමක් විකිණීමට
පර්චස් 21.6. පර්චසයක මිල රු 525,000/= නිරවුල් ඔප්පු.
ආපදා හෝ නායයාම් අවදානම් නොමැති, NBRO අනුමැතිය සහිත,
මහනුවර මහා නගර සභා සීමාව ඇතුලත,
විදුලිය සහ නලජලය පහසුකම්
ප්‍රිම්රෝස් උද්‍යානයේ උපුල් මාවතෙහි පිහිටි ඍජු කෝණාශ්රාකාර ඉඩම, මහවැලි නදිය සහ ගන්නොරුව ප්‍රදේශය මනස්කාන්තව දර්ශණය වන කඳු බෑවුමක පිහිටා ඇත.
කිංස්වුඩ් විද්‍යාලයට මීටර් 600 ක සහ උසස් බාලිකා විද්‍යාලයට කි.මී. 1.7 ක ඍජු දුර.
මග ඔස්සේ;
කිංස්වුඩ් විද්‍යාලයට කි.මී.3
උසස් බාලිකා විද්‍යාලයට කි.මී. 2.6
මහනුවර ඔරලෝසු කණුවට කි.මී. 3.4
ත්‍රිත්ව විද්‍යාලයට කි.මී. 4.4
ධර්මරාජ විද්‍යාලයට කි.මී. 6.7
හිල්වුඩ් විද්‍යාලයට කි.මී. 4.9
මහනුවර ශික්ෂණ රෝහලට කි.මී. 3.5
මහනුවර ආසිරි රෝහලට කි.මී. 3.6
පේරාදෙණිය ශික්ෂණ රෝහලට කි.මී. 5.5
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට කි.මී. 7.5
Land for sale at Primrose Gardens, Kandy
21.6p rectangular land, 525,000/- per perch, clear deeds
No landside/disaster risk, NBRO approved.
Within the Kandy Municipal Council limits,
Electricity and pipe-borne water available
At Upul Mawatha, Primrose Gardens.
Very calm and quiet residential environment with breath-taking views overlooking the Mahaweli river and Gannoruwa
Direct distances:
600m to Kingswood College, 1.7km to Girls High School
Travelling distances:
3km to Kingswood College,
2.6km Girls High School
3.4km to Kandy Clock Tower
4.4 km to Trinity College
6.7 to Dharmaraja College
4.9km to Hillwood College
3.5km To Kandy Teaching Hospital
3.6km To Asiri Hospital
5.5km to Peradeniya Teaching Hospital
7.5km to Peradeniya University