කටුගස්තොට ප්‍රධාන පාරටම මුහුණලා,
ගලගෙදර පොලීසිය ආසන්නයේ, සියළුම පහසුකම් සහිත, පිරිසිදු සින්නක්කර ඉඩම විකිණීමට..
*ප්‍රධාන පාරට අඩි 40කට වඩා මුහුණලා ඇත,
*ජලය, විදුලිය සියල්ල සහිතයි..
*ගලගෙදර පොලීසියට 600m,
*ඉන්ධන පිරවුම් හලට 800m,
*සියළුම පහසුකම් සියල්ලම ඇත,
(ව්‍යාපාරයකට මෙන්ම, පදිංචියට ඉතාමත් සුදුසුයි.. (හදිසි මුදල් අවශ්‍යතාවයක් මත මෙය විකිණීමට තීරණය කර ඇති හෙයින්, කරුණාකර මේ මස 12 දිණට පෙර මිළදී ගතහැකි කෙනෙක් පමණක් කතාකරන්න.. ස්තුතියි ..
(අයිතිකරුගේ දුරකථන අංකය පහතින් සදහන්ව ඇත. Public by- Kandy advertising.
Facing the Katugastota main road, Near Galagedara Police, clean freehold land with all facilities for sale.. *More than 40 feet frontage to main road, * Water, electricity all included.. *600m to Galagedara Police, *800m to petrol station, *All facilities are available. (Very suitable for business as well as residence.. (I have decided to sell this due to urgent need of money, please call only those who can buy before 12th of this month.. Thank you.. (The phone number of the owner is mentioned below. Public by- Kandy advertising.