🏡 කහතුඩුවෙන් සුපිරි ඉඩමක් වහාම විකිණීමට! 📍
කොළඹින් පදිංචියට හෝ ආයෝජනයට තැනක් හොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්! කහතුඩුව අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන්, සියලු පහසුකම් සහිත Prime Land වෙතින් මිලදී ගත් වෙන්දේසි ඉඩමක් දැන් විකිණීමට.
✅ ඉඩමේ විස්තර:
📐 ප්රමාණය: පර්චස් 9.5 (හතරැස් තැනිතලා ඉඩම)
🚌 ප්රවේශය: 120 බස් පාරට මීටර් 900 යි.
🛣️ අධිවේගී මාර්ගය: කහතුඩුව Highway Entrance එකට විනාඩි කිහිපයක දුර (3.4 KM).
⚡ පහසුකම්: ජලය සහ විදුලිය දැනටමත් ලබාගෙන ඇත.
📑 ඔප්පු: බිම්සවිය සින්නක්කර ඔප්පු (බැංකු ණය ලබාගත හැක).
💰 මිල: පර්චසයක් රු. 750,000/- පමණි.
ප්රදේශයේ පවතින මිල ගණන් අනුව මෙය ඉතා වටිනා අවස්ථාවකි. වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: ☎️
🏡 Prime Residential Land for Sale in Kahathuduwa 📍
Excellent opportunity for investment or to build your dream home in a fast-developing residential area in the Colombo District!
Property Details:
📐 Extent: 9.5 Perches (Square, flat land)
🏗️ Developer: Prime Lands Property
🚌 Access: Just 900m to the 120 (Colombo-Horana) main bus road.
🛣️ Highway Proximity: Only 3.4 KM to the Kahathuduwa Highway Entrance.
⚡ Facilities: Electricity and pipe-borne water already connected.
📑 Ownership: "Bimsaviya" Freehold Deeds (Clear titles, eligible for bank loans).
💰 Price: Rs. 750,000/- per perch.
Located in a quiet, peaceful neighborhood with an extensive road network and all urban amenities nearby, this is a high-value investment.
For more information or to schedule a visit, contact: ☎️