10 Perch Land for sale in Kadawatha - Mihindu Mawatha, Wijayarama Road, Ranmuthugala
📍Prime Location: Easily accessible from Kadawatha
💰 Ideal for Residential Living or Future Development
🌟 Property Features:
- 10 Perches of valuable land
- Pipe-borne water and electricity facilities available
- Peaceful environment
- Respectable and quiet neighborhood
- Freehold deed
📍 Excellent Accessibility:
- Access via Eldeniya church and Trackmo junction
- 1.5km to Southern Expressway
- 2.5km to Kadawatha Town with government & private hospitals, shopping centres, pharmacies, public market, banks and other essential amenities
✨ A perfect opportunity for those seeking a peaceful residential property with convenient access to major towns and transport links.
📞Contact now for more information
කඩවත රන්මුතුගල, විජයාරාම පාර, මිහිදු මාවත හි පිහිටි පර්චස් 10ක ඉඩමක් විකිණීමට ඇත
📍 සුපිරි පිහිටීම: කඩවත නගරයට ඉතා පහසුවෙන් ළඟා විය හැක.
💰 පදිංචියට හෝ අනාගත ආයෝජනයකට/සංවර්ධනයකට ඉතාමත් සුදුසුයි.
🌟 දේපළෙහි සුවිශේෂීතා:
- පර්චස් 10ක වටිනා ඉඩම
- විදුලි පහසුකම් සහිතයි
- නළ ජලය ඇත
- නිස්කලංක වටපිටාව
- වැදගත්, සාමකාමී අසල්වැසි පරිසරය
📍 ප්‍රවේශ වීමේ පහසුකම් (දුර ප්‍රමාණයන්):
- ඇල්දෙණිය පල්ලිය අසලින් හා ට්‍රැක්මෝ හන්දිය අසලින් ප්‍රවේශ විය හැක.
- දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 1.5යි
- රජයේ සහ පෞද්ගලික රෝහල්, සුපිරි වෙළෙඳසැල්, ඖෂධසැල්, පොදු වෙළෙඳපොළ, බැංකු ඇතුළු සියලුම අත්‍යවශ්‍ය පහසුකම් සහිත කඩවත නගරයට කි.මී. 2.5යි
✨ ප්‍රධාන නගර සහ ප්‍රවාහන සබඳතා වෙත පහසුවෙන් ළඟා විය හැකි, නිදහස් හා සාමකාමී නේවාසික පරිසරයක් සොයන ඔබට කදිම අවස්ථාවකි.
📞 වැඩිදුර විස්තර සඳහා දැන්ම අමතන්න