Land For Sale In Kadawatha
කොළඹ නුවර ප්රධාන බස් මාර්ගයට 1km දුරින් පොල්, කොස්, කජු වගා කරන ලද හරි හතරැස් නිස්කලංක පරිසරයක පිහිටි ඉතා වටිනා ඉඩම විකිණිමට ඇත
> පර්චස් 15
> තෙකලා විදුලිය, නල ජලය, තාර යෙදු මාර්ග
> නිරවුල් ඔප්පු
> අනුමන කරන ලද පිඔුරු පත් සහිතයි
> ප්රාදේශීය සභා අනුමැතිය සහිත ඉතා වටිනා ඉඩමකි
> ප්රධාන පාසල් , සුපිරි වෙළදසැල් , රෝහල් , ඔසුසැල් , Cargills Food city, KFC , Keels ඉතා ආසන්නව
> අධිවේගී මාර්ගය දර්ශනය වන ඉතා ඉහල නේවාසික ප්රදේශයක පිහිටා ඇති දිවයිනේ වඩා ශීඝ්රයෙන් දියුණු වන කඩවත ප්රදේශයේ පිහිටා ඇති බැවින් ආයෝජනයටද සුදුසුය
> කඩවත අධිවේග පිවිසුමට 1.5km
> කඩවත නගරයට 2km
> ගණේමුල්ල දුම්රිය ස්ථානයට 2.5km
> කිරිබත්ගොඩ නගරයට 5km
> ගම්පහ නගරයට 9km
> පර්චසයක මිල රු 540,000
> දේපල පරික්ෂාවෙන් පසු මිල ගණන් වෙනස් කරගත හැක
Valuable land for sale in a quiet environment with coconut, jackfruit and cashew plantations, 1 km from Colombo main bus route
> 15 perches
> Three-phase electricity, pipe water , tarred roads
> Clear Deeds
> A very valuable land with local council approval
> Major schools, supermarkets, hospitals, pharmacies, Cargills Food city, KFC, Keels very close
> Located in a highly residential area overlooking the Highway, the area are also suitable for investment as they are located in the rapidly developing Kadawatha city
> 1.5km to Kadawatha High way entrance
> 2km to Kadawata town
> 2.5km to Ganemulla railway station
> 5km to Kiribathgoda town
> 9km to Gampaha town
> Price per perch Rs 540,000
> Prices are subject to change after property inspection