ජා-ඇල වැලිගම්පිටිය - ඉඩම විකිණීමට ඇත (ලියානා පාර්ක්)
මීගමුව - කොළඹ ප්රධාන මාර්ගයේ සිට මීටර් 300ක් දුරින් පිහිටි ලක්ස් ෂර්ට්ස් ඉදිරිපිට ලියානා පාර්ක් හි පර්චස් 10ක වටිනා නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
📌 පහසු ස්ථානය:
🔸මීගමුව - කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 300ක් පමණි
🔸ජා-ඇල අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 1ක් පමණි
🔸ප්රධාන පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල්, දුම්රිය ස්ථානය සහ බස් නැවතුම්පොළට ආසන්නයි
🔸ගුවන්තොටුපළට කිලෝමීටර 13ක් පමණි
💰 මිල: පර්චසයක් රු. ලක්ෂ 15යි
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 10යි
Ja-Ela Weligampitiya – Land for Sale (Liana Park)
A valuable 10-perch residential land is available for sale in Liana Park, opposite Lux Shirts, just 300 meters from the Negombo–Colombo Main Road.
📍 Location Highlights:
🔸Only 300 meters to the Negombo–Colombo Main Road
🔸1 km to the Ja-Ela Highway Entrance
🔸Close to leading schools, banks, supermarkets, railway station, and bus stand
🔸Just 13 km to the Airport
💰 Price: Rs. 1,500,000 per perch
📐 Land Extent: 10 Perch