හෝමගම ගොඩගම ඉඩමක් විකිණීමට ඇත
🔰 ස්ථානය - ගොඩගම ජයසිංහ මාවත
🔰 ඉඩම් වර්ගය - නේවාසික සහ කෘෂිකාර්මික
🔰 ඉඩම් ප්‍රමාණය - පර්චස් 24
🔰 මුළු මිල රු. 1,000,000 (පර්චසයකට)
📌 ගොඩගම නගර මධ්‍යයේ සිට දුර මීටර් 600කි. හයිලෙවල් පාරේ සිට ඉඩමට ඇති දුර මීටර් තුන්සීයකි
📌 විනාඩි 15 කින් පමන කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට ලගා විය හැක.
📌 සරුසාර ඵලදාව සහිත කොස්ගස් 07ක්, පොල්ගස් 04ක් ද මෙයට අමතරව තැබිලි,දෙල්,කිතුල්,කෝපි, කුරුදු,බිලිං ආදී ගස් වර්ගද ඇති, බෑවුම් රහිත තැනිතලා ඉඩමකි.
📌 ඉඩම තාප්ප සහ වැට මායිම් වලින් වෙන්කර ඇත.
📌 ඉඩමේ ප්‍රමාණය පර්චර්ස් 24කි. මෙය කොටස් 02 කට අවශ්‍යතාවය අනුව වෙන්කර වුවද, ලබාදිය හැක.
📌 එක පර්චසයක වටිනාකම : රුපියල් ලක්ෂ 10කි.
📌 මිලගණන් සාකච්චා කර තීරණය කරගත හැක.
========================================
Land For Sale in Homagama ,Godagama
🔰 Location: Godagama Jayasinghe Mawatha
🔰 Type of Land: Residential and Agricultural
🔰 Land Size: 24 Perches
🔰 Total Price: Rs. 1,000,000 (per perch)
📌 The distance from Godagama city center is 600 meters. The distance from the high level road to the land is three hundred meters
📌 It is only 15 minutes to the Kottawa highway entrance.
📌 The land is flat and non-sloping, featuring 7 Jack trees, 4 coconut trees with fertile fruits, and other types of trees such as thambili, palm, kitul, coffee, cinnamon and etc..
📌 The land is enclosed with walls and fence boundaries.
📌 The total size of the land is 24 perches, which can be divided into 2 parts as per requirement.
📌 Value of one perch: Rs. 1,000,000.
📌 Prices are negotiable.