අගනා ඉඩමක් විකිණීමට - උඩුවන, හෝමාගම
ස්ථානය:
හෝමාගම නගරයට කි.මී 1 1/2ක් පමණ නුදුරින්, පිටිපන පන්සල පාරේ, ප්රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇති පර්චස් 15 ක අගනා ඉඩමක් (නිවසක් සමඟ).
පහසුකම්:
⭕ නල ජලය
⭕ විදුලිය (තෙකළා විදුලිය)
⭕ ළිං ජලය
⭕ දුරකතන පහසුකම්
⭕ පුළුල් මාර්ග පද්ධතිය
⭕ ව්යාපාරික ස්ථානයකටද සුදුසුය
විශේෂත්වය:
පදිංචියටත් ව්යාපාරික කටයුතු සඳහාත් අතිවිශේෂිත පිහිටීම.
නිදහස් පරිසරය සහ නගරයට ආසන්නය.
මිල:
මිල ගණන් සාකච්ඡා කරගත හැක.
🔆 අනාගතය සඳහා කදිම ආයෝජනයක් ...
📲 දැන්ම අමතන්න !
Valuable Land for Sale - Uduwana, Homagama
Location:
Approximately 11.5 km from Homagama town, located along the Pitipana Temple Road, facing the main bus route, this is a prime 15-perch property with a house.
Features:
⭕ National Water Board Water Line
⭕ Electricity
⭕ Well Water
⭕ Telephone Facilities
⭕ Wide Access Roads
🔆Suitable for Commercial Purposes
Special Highlights:
Ideal for both residential living and business activities.
Peaceful environment with proximity to the town.
Price:
Negotiable.
🔆A perfect investment for the future!
📲 Contact us now!