ගම්පහ – බැම්මුල්ල, විගොඩ අක්කර 1යි පර්චස් 102ක වටිනා විශාල ඉඩමක් විකිණීමට
📍 විගොඩ, බැම්මුල්ල, ගම්පහ
🛣️ B12 ප්‍රධාන මාර්ගයෙන් පිවිසුම
🛣️ අඩි 15 පිවිසුම් මාර්ගය
📐 මුළු ඉඩම් ප්‍රමාණය පර්චස් 262
📄 මිනින්දෝරු සැලැස්ම සහ ඉඩම් ලේඛන ඇත
🏡 නිවාස ව්‍යාපෘතියකට
🏘️ ඉඩම් කොටස් කිරීමේ ව්‍යාපෘතියකට
🌴 ආයෝජනයකට ඉතා සුදුසු විශාල ඉඩමකි
💰 මිල: පර්චසයක් රු. 175,000/-
🤝 සැබෑ ගැනුම්කරුවන් සඳහා සාකච්ඡා කළ හැක.
මුළු ඉඩමම එකවර විකිණීමට ඇත.
VALUABLE 262-PERCH DEVELOPMENT LAND FOR SALE – WIGODA, BEMMULLA,
GAMPAHA
📍 Wigoda, Bemmulla, Gampaha
🛣️ Access from B12 Road
🛣️ 15-ft access road
📐 Total land extent: 262 perches
📄 Survey plan and land documents available
Ideal for:
✅ Residential development
✅ Land subdivision project
✅ Long-term investment
💰 Asking price: Rs.175,000 per perch
🤝 Negotiable for genuine direct buyers.
Entire property to be sold as one parcel.