මීගමුව සංචාරක කලාපයේ හැමිල්ටන් කැනල් මුහුණලා පර්චස් 25 වටිනා ඉඩමක් විකිණීමට
Prime Canal-Front Investment Land in Negombo Tourism Area
📍 Location: Ettukala, Negombo – Western Province, Sri Lanka
📐 Land Size: 25 Perches and Clean Deeds
📜 Title Type: Clear deed (to be verified)*
🚧 Road / Access : 15ft
💧 Borders: Hamilton Dutch Canal (beautiful and unique water frontage)
🏖️ Approx. 400 m to Negombo Beach – walkable distance
🏨 Within 500 m radius of star-rated hotels – excellent tourism and rental potential
🌆 Suitable for: Investment, residential villa, boutique hotel, holiday homes, commercial development
මීගමුව නගරයට 3.5km දුරින්, ඒත්තුකාල, මීගමුව පිහිටි පර්චස් 25ක මෙම වටිනා ඉඩම හැමිල්ටන් ඇළට සෘජුව මුහුණලා ඇත. අඩි 15 පළල පාර.මීගමුව වෙරළට මීටර් 400ක පමණ දුරකින් පිහිටා ඇත, තරු ශ්‍රේණියේ හෝටල් 500m දුරින්. ආයෝජන සඳහා, වාසය සඳහා විලා, බුටික් හෝටල්, නිවාඩු නිකේතන හෝ වාණිජ ව්‍යාපෘතියක් සඳහා ඉතා සුදුසුයි. පිරිසිදු ඔප්පු (වරිපනම් සහිත)
Located just 3.5 km from Negombo town, this valuable 25-perch land in Ettukala, Negombo, directly faces the Hamilton Canal. The property offers 15 ft wide road access and is approximately 400 meters from Negombo Beach.
Supermarkets, restaurants, and star-rated hotels are available within a 500 m radius, while leading schools are located within 3 km, adding strong residential and commercial appeal.
This land is ideal for investment, a luxury villa, a boutique hotel, a holiday home, or a commercial development.
The property comes with a clear deed.