👉🏻 ඒකල හන්දියට විනාඩි 5ක දුරින්.
නිවාසිපුර / Millanium City නිවාස සංකීර්ණයට විනාඩි 3ක් වැනි ඉතාමත් අඩු කාලයකින් ළඟාවිය හැකි
✅ පර්චස් 10ක අගනා තැනිතලා හිස් ඉඩමක්.
✅ සඳුන් උයන, රජ මාවත (උදම්මිට මහපන්සල අසල)
✅ විදුලිය සහ ජලය ඉඩමට ලබාගෙන ඇත.
✅ නිවැරදිව Pass කරන ලද දෙමහල් නිවසක සැලැස්මත් සහිතව විකුණනු ලැබේ.
👉🏻 (කැදැල්ල ආයතනයෙන් අඳිනලද සැලැස්මක්)
💰 මිල ලක්ෂ 43 යි (මිලගණන් සාකච්චා කරගත හැක)
💰 Price 43 laks
🔥 හදිස්සි විදෙශගතවීමක් නිසා කඩිනමින් විකිණීමට.
🔥 පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මණින්ම විකුණනු ලැබේ...
මෙම ස්ථානයේ සිට දුර ප්‍රමාණවල් 👇👇👇
🔷 එකල හන්දියට 3kmයි
🔷 ජා ඇලට විනාඩි 12යි (6km)
🔷 සීදුව හන්දියට 3kmයි
🔷 ජා ඇල Highway Entrance එකට 6km
🔷 මිනිත්තු 5ක දුරින් ජාතික පාසල්, සුපිරි වෙළඳසැල්, ප්‍රධාන බැංකු, Gym, Jogging Roads, Orex City සහ Vehicle Service Centers සහ
අත්‍යවශ්‍ය සියලුම පහසුකම් මිනිත්තු කිහිපයක දුරින්.
🍀 නිදහස් නිස්කලංක වැදගත් ජීවිතයක් ගෙවීමට කැමති ඔබ සොයපු අනර්ඝ බිම් කොටසයි මේ..