හතරැස් ඉඩම
නල ජලය පහසුකම් ලබා ගත හැකි
තෙකලා විදුලිය (දැනට විදුලිය ලබාගෙන ඇත)
SLT Fiber පහසුකම්
4G සිග්නල් (සියලු සම්බන්ධතා සදහා)
ප්‍රධාන නගරය කි.මි. 1 ඇතුලත
පාසලට මීටර් 600 කි
කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට මීටර් 900
කොස් ගස්, පොල් ගස්, දෙල් ගස් සහ කුරැදු ගස් වලින් සමන්විත
අලුතින් ආරම්භ කරන ව්‍යාපාරයක් සදහා සුදුසු පරිසරය හා ප්‍රධාන මාර්ග කිහිපයකට පිවිසුම් මාර්ග
පිරිසිදු ඔප්පු
බැංකු ණය පහසුකම් ලබා ගැනීමට හැකියවක් ඇති,
අවශ්‍යතාවය මත කොටස් කර හෝ සම්පූර්ණ ඉඩම වශයෙන් ලබදිය හැක.
නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම
Square land
Pipe water facility available
Three phase electricity (already connected)
SLT Fiber facility
4G signal (for all connections)
Within 1 km of the main town
600 meters to the school
900 meters from the Colombo-Chilaw main road
A suitable environment for a new business start-up and access to several main roads, consisting of jackfruit trees, coconut trees, palm trees and kuredu trees
Clean deeds
Available for bank loans
Can be divided into sections or sold as a whole as needed.
Land located in a quiet environment