* මුළු ඉඩමේ ප්‍රමාණය පර්චස් 40කි.
* වැලිමඩ, හපුතලේ ප්‍රධාන මාර්ගයට මුහුණා බොරලන්ද නගරය ආසන්නයේ පිහිටා ඇත.
* ශාන්ත තෝමස් විද්‍යාලය, බොරලන්ද ධර්මපාල විද්‍යාලය, බොරලන්ද නගරය හා රෝහල ආසන්නයේ මෙම ඉඩම පිහිටා ඇත.
* නළ ජල, විදුලිය, දුරකථන (24x7) මෙන්ම මාර්ග පහසුකම් ද ඇත.
* නිරවුල් සින්නක්කර ඔප්පු.
* නිදහස්, පිරිසිදු මෙන්ම ඉඩම පසුපසින් ඇති මනරම් කෙත් යාය සමග සුන්දර වටපිටාව.
* මිළ කතාකරගත හැක.
* Ideally located facing the Welimada, Haputale main road. Just minutes away from Boralanda town.
* Easy access to St. Thomas' Collage (Boralanda), Dharmapala Collage (Boralanda), the hospital and all town facilities.
* Water, Electricity, 24/7 Telephone connection and road access available.
* Clear deed ready.
* Peaceful, clean surroundings with a beautiful paddy field at the back.
* Price negotiable.