සේල්..... සේල්..... සේල්.....
🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅නත්තලට මිඩ්ලන්ඩ් දේපල සමාගම වන අපෙන් වාසියක් ....
🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅⛄⛄⛄
මීගමුව - මිහිරිගම කොටදෙණියාව 251 බස් පාරේ මැල්ලවගෙදර හන්දියට නුදුරුව වාරාදල ප්‍රධාන බස් පාර පෙනෙන දුරින් (මීටර් 200) නාගහලන්ද පාරේ සාරවත් පොල් අක්කර 1ක්, පර්චස් 80 ක්, පර්චස් 40 ක් වශයෙන් ඔබට වෙන්කරවා ගත හැක.මැල්ලවගෙදර පල්ලියට , ජාතික පාසලට 500m වේ.කොළඹ නගරයට අධිවේගී මාර්ගයෙන් පැයෙන් යා හැක.මිහිරිගම අධිවේගී පිවිසුමට විනාඩි 15 න් යා හැක.ගම්පහ, කුරුණෑගල, පුත්තලම දිස්ත්‍රික්කයේ වෙනත් නිවාස හෝ වත්තකට හුවමාරුව සලකා බැලේ.කන්ටේන හෝ ඕනැම වාහනයක් ඇතුලු විය හැක.ව්‍යාපාරයක් සදහා ද සුදුසුයි.
♦️ පර්චස් 20, 40, 60 80 කොටස් වශයෙන් ගන්නෙ නම් රු.125000යි
♦️අක්කර 1 ම ලක්ෂ 9000000/=
♦️ අක්කර 2 1/2 ගන්නේ නම් පර්චසය 80000
යි.
♦️ සම්පූර්ණ ඉඩම මිලියන 32.8 යි.
♦️පිරිසිදු ඔප්පු සහිතයි.
🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄🧑🎄
Sale ..... Sale .... Sale .....
🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅
CHRISTMAS BONANZA!!
🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅
Excellent Coconut land for sale in Waradala close to Mallawagedara junction.
200m to Negombo - Mihirigama Kotadeniyawa (251) bus route
Can buy entire land or you can reserve 1 acre of fertile coconut, 80 perches, or 40 perches .Any vehicle can enter to the land.It is 500m to Mallawagedara Church and National School.Colombo city can be reached in an hour by expressway. The Mihirigama expressway entrance can be reached in 15 minutes.
Any lands from Gampaha, Kurunegala and Puttalam districts will be considered to exchange.
♦️ If you buy 20, 40, 60 or 80 perches in parts, it will be Rs. 125000
♦️ 1 acre is 9000000/=
♦️ If you buy 2 1/2 acres, the perches will be 80000 .
♦️ Total land area is 32.8 million.
♦️ Clear deed.