🏡 Land for Sale in Ambalangoda – Prime Residential Property
A valuable land located in highly residential area is now available for sale on Sugatha Bimbarama Road, Poramba, Ambalangoda. Ideal for building your dream home or as a smart investment opportunity.
📍 Property Details:
- Total Extent: 28 Perches
- Flexible Purchase Options:
- Entire land (28 perches)
- Or two separate plots of 14 perches each
📜 Legal Status:
- Clear deeds available
- Surveyed plan ready for inspection
🌿 Surroundings:
- Peaceful and respectable neighborhood
- Suitable for residential development
- Easy access to essential facilities
💰 Price: Rs. 1,500,000 per perch (Negotiable)
📞 Contact now for more details.
=====================
🏡 අම්බලංගොඩින් විකිණීමට ඇති ඉඩමක් – පදිංචියට ඉතා සුදුසුයි
අම්බලංගොඩ, පොරඹ, සුගත බිම්බාරාම පාරේ පිහිටි ඉතා වටිනා නේවාසික ඉඩමක් වහාම විකිණීමට ඇත. නිස්කලංක වටපිටාවක පිහිටි මෙම ඉඩම ඔබේ සිහින නිවස ඉදිකිරීමට හෝ ආයෝජනයකට කදිම අවස්ථාවකි.
📍 ඉඩමේ විස්තර:
- මුළු ප්‍රමාණය: පර්චස් 28 කි.
- මිලදී ගැනීමේ විකල්ප:
- සම්පූර්ණ ඉඩම (පර්චස් 28)
- නැතහොත් පර්චස් 14 බැගින් වූ කොටස් දෙකක් ලෙස
📜 නීතිමය තත්ත්වය:
- නිරවුල් ඔප්පු සහිතයි.
- මැනුම් ප්ලෑන් පරීක්ෂා කිරීමට හැකියාව ඇත.
🌿 වටපිටාව:
- ප්‍රභූ නේවාසික වටපිටාව.
- නේවාසික සංවර්ධනය සඳහා ඉතා යෝග්‍ය වේ.
- අත්‍යවශ්‍ය පහසුකම් සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැක.
💰 මිල: පර්චසයක් රුපියල් 1,500,000 කි. (සාකච්ඡා කළ හැකිය)
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.