Land Size: 61.5 Perches
- 15 meters to Ahangama - Imaduwa main bus road
- 2.3 km to Imaduwa town
- 10 minutes to Southern Expressway
- 2.4 km to Dikkimbura town
- A Fertile Land with Coconut, Banana and other crops.
- Very Calm Environment.
- Suitable for a tourism project like Villa, Cabana or a house
- Newly Built Modern Entrance Road.
- Clean Deeds.
- Extendable 50 and 36.5 perch land slots are also available in same land.
ඉමදූව - අහංගම ප්‍රධාන බස් පාරට මීටර් 10යි.
- ඉමදූව නගරය ට මිනිත්තු 5 යි (කි. මී. 2.3)
- දක්ෂිණ අධිවේගී මාර්ගයට මිනිත්තු 10යි.
- දික්කුඹුර නගරය ට කි.මී. 2.4 යි.
- පොල්, කෙසෙල් සහ අනෙකුත් බෝග වර්ග සහිත සරුසාර පොළොව.
- නිස්කලංක පරිසරය.
- සංචාරක නවාතැනක් ලෙස සංවර්ධනයට වඩාත් යෝග්‍යයි.
- නවීන පිවිසුම් මාර්ගය.
- නිරවුල් ඔප්පු.
- අමතර පර්චස් 36.5 සහ 50 ඉඩම් කැබලි කොටස් දෙකක් ද යාබදව පවතී.
Genuine buyers only.
330000 LKR per perch.