මොරටුව සහ පානදුර නගර මධ්‍යයෙන් අති දුර්ලභ අවස්ථාවක් නැවතත් Promise Land අපෙන් ඔබට. ආයෝජනයකට උපරිම ප්රතිලාභ ලබන්නටත්,සිතැඟි සිහින නිවහන තනන්නටත් මෙවන් අවස්ථාවක් යලි නොලැබෙන බව අප සහතික වන්නෙමු.
අති සුවිශේෂී ස්ථානීය වටිනාකමක් සහිත බිම් කොටස් 12ක් සියලුම සැප පහසුකම් අතේ දුරින් තිබෙන වගේම ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන ලංකාවේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර සහ රාජ්‍ය පාසැල් සමුහයකම සිමාවෙන් ඔබේ දිවිය උසස් කරන Promise Urban Heights අද සිට අපෙන් ඔබට.
පරණ ගාලු පාරට විනාඩියෙන්. පානදුර නගරයට විනාඩි 5යි. මොරටුව නගරයට විනාඩි 5යි.
Lyceum International School එකට විනාඩි 10යි. St. Sebastian's College ໖໖ ປີ໑໖ 108. keells, Cargills, Arpico ඇතුළු සුපිරි වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, පෞද්ගලික හා රාජ්‍ය රෝහල්, ඇතුළු සියලුම එදිනෙදා අවශ්‍යතාවයන් අතේ දුරින්
පර්චසය ලක්ෂ 11 සිට ඉහලට සියලුම අනුමැතීන් සහිතයි තෙකලා විදුලිය හා නල ජලය
බැංකු ණය පහසුකම් හා පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. දැන්ම විස්තර දැනගන්න ඉක්මනට කතා කරන්න..
A rare opportunity from the center of Moratuwa and Panadura cities, Promise Land is back to you.
Your dream home and the smartest investment is here Promise Urban Heights.
Secure one of just 12 premium plots with unbeatable location value and access to every essential convenience.
Prime Location Highlights
Minutes to Old Galle Road
5 mins to Panadura & Moratuwa cities
10 mins to Lyceum International & St. Sebastian's College
Surrounded by Keells, Cargills, Arpico, hospitals & all daily essentials
From just Rs. 1.1M per perch
All approvals
Mains electricity & piped water
Bank loans & easy payment plans
This is the kind of opportunity that won't come again perfect for building your future or maximizing your investment return.
Promise Urban Heights Where dreams take to new heights.