Land type : විලා , හොටෙල් , වගා කිරීමට ,පදිංචිය.
තේ වගාව අක්කර 02 ඉතිරිය පලතුරු ගස් සහ කැළෑව
කුඩා නිවසක් , විදුලිය සහ ස්වභාවික ජලය ඇත.
ඉමදුව අධිවේගි පිවිසුමේ සිට 50m ක් දුරින් කිරිදඩුප පාරේ වෙල් යායකට යාබදව තාර පාර සමග පිහිටා ඇත. විලා සෑදීමට කදිම බිම් කොටසකි. තේ වගාවට අවු. 08 යි.
නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.
කරුණාකර අතරමැදියන් සම්බන්ධ නොවන්න.
Land type : Villa, hotels ,cultivation and for residential purposes
Two acres are planted with tea, and the remaining land has fruit trees and fruit trees and forest.there is a small house , electricity and natural water are available . this land is located 50 meters from the Imaduwa Expressway entrance on Kiridadupa road , adjacent to a paddy field with a tarred road frontage . An ideal plot of land for building villa, The tea plantation is 8 years old.
Clear freehold deeds are available.
No brokers please