• හොරණින් අගනා ඉඩමක්
හොරණ- බැල්ලපිටියෙන් අගනා ඉඩමක් පදිංචියට සහ ආයෝජනයට
• රු2,500,000.00
• පර්චස් 10යි
• ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතය
• බැංකු ණය සදහා අවශ්‍ය ලියකියවිලි සියල්ල සහිතය.
• ජාතික පාසල් 3ක සිමාවේ
• රෝහල්,බැංකු,ඉන්ධන පිරවුම් හල්,ප්‍රධාන ජාතික සහ ජාත්‍යන්තර පාසල් සහ
සියලු පහසුකම් සමීපව
• පිරිසිදු ඔප්පු
• තෙකලා විදුලිය
• නල ජලය
• තාර යෙදූ පුළුල් මාර්ග(අඩි 30)
• කොන්ක්‍රීට් කානු පද්ධති
• තැනිතලා බිම් කොටස
• රන් තැඹිලි පැල 1ක්, කොස් පැල 1ක් (මාස 18),පොල් පැල 6ක්, අඹ පැල
1ක්,දිවුල් පැල 1ක් නිවසක් සෑ දී මට හැකි පරිදි සිටුවා ඇත
• කම්බි කණු යොදා සකසා ඇත
• Prime Lands වෙතින් මිලදී ගන්න ලද ඉඩමකි.
සජීවීව ඉඩමට පිවිසෙන්න
https://www.google.lk/maps/place/Werawatte+Estate/@6.6792844,80.0828727,3a,75y,90t/data=!3m8!1e2!3m6!1sAF1QipNAg5OyQR4F_t0CenlA9oC4pKjv_NO9oT_26Pjh!2e10!3e12!6shttps:%2F%2Flh5.googleusercontent.com%2Fp%2FAF1QipNAg5OyQR4F_t0CenlA9oC4pKjv_NO9oT_26Pjh%3Dw152-h86-k-no!7i2048!8i1152!4m5!3m4!1s0x3ae24ade34ab4b73:0x3c7726500951177c!8m2!3d6.6792844!4d80.0828727
Description
Horana Bellapitiya
Price : රු2,500,000
Located close to Bellapitiya junction, Horana with schools, banks and all the conveniences at your fingertips.
FACILITIES
School : Near by 5 National Schools
Hospitals: Yes
Electricity : Yes
Tap Water : Yes
Wide Road : 30Ft wide Road