* හෝමාගම නගරයේ වටිනා ඉඩමක් විකිණීමට
* සියලුම පහසුකම් සහිතයි
* නල ජලය හා තෙකලා විදුලිය
* වැදගත් වටපිටාව
* හෝමාගම මහා විද්‍යාලය, තැපැල් කන්තෝරුව, උසාවිය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉතා ආසන්නව පිහිටා ඇත
* කොට්ටාව අදිවේගි පිවිසුමට කි මි 3.5
* හෝමාගම දුම්රිය ස්තානය මි 500 ක් දුරින් පිහිටා ඇත
* පදිංචියට හෝ වියාපාර කටයුත්තක් සදහා ඉතා සුදුසුයි
* හෝමාගම මූලික රෝහලට කි මි 2
* පිරිසිදු ඔප්පු
* පුලුල් මාර්ග
පර්චස් 1 ක් 1250000/=
* Valuable land for sale in Homagama town
* With all facilities
* Piped water and three-phase electricity
* Decent surroundings
* Homagama Maha Vidyalaya, Post Office, Court, Divisional Secretariat are very close.
* 3.5 km to Kottawa highway entrance
* Homagama railway station is located at a distance of 500 m
* Very suitable for residence or business purpose
* 2 km to Homagama Base Hospital
* Clear deeds
1 Perch 1250000/=