මහනුවර, හාරිස්පත්තුව මැදවල ප්රදේශයේ පිහිටි පර්චස් 280 ක (අක්කර 1 ¾) ඉතා වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත.
ප්රමාණය: අක්කර 1.75 (පර්චස් 280)
මිල: රුපියල් ලක්ෂ 130 (රු. 13,000,000) - සාකච්ඡා කරගත හැක.
ඔප්පු: පිරිසිදු සින්නක්කර නිරවුල් ඔප්පු.
පහසුකම්: නල ජලය සහ විදුලිය සහිතයි. ප්රධාන මාර්ගයට පහසුවෙන් පිවිසිය හැක.
විශේෂත්වය: නිදහස් නිස්කලංක පරිසරය. නිවාඩු නිකේතනයකට (Holiday Home/Villa), කෘෂිකාර්මික වගාවකට හෝ ඉඩම් කැබලි කර විකිණීමට ඉතා සුදුසු ආයෝජනයකි.
වැඩි විස්තර සඳහා අදම අමතන්න: []
Valuable 1.75-acre (280 Perches) land for immediate sale in Medawala, Harispattuwa, Kandy.
Size: 1.75 Acres (280 Perches)
Price: Rs. 13 Million (13,000,000) - Negotiable.
Deeds: Clear Sinnakkara deeds.
Facilities: Water and Electricity available. Easy access to the main road.
Suitability: Ideal for a Holiday Home, Villa project, Agricultural purposes, or as a long-term investment for land blocking.
Serious buyers and reliable agents are welcome. Contact for more details: []