🌄පදිංචියට සුදුසු අක්කර 5ක ඉඩම විකිනීමට..
මාතලේ, නාඋල
🏠️අංග සම්පුර්ණ නිවසක් ඇත.ජලය විදුලිය ඇත.
🥭🥥 කජු,අඹ,පොල් වගාකර ඇත.මේවන විට අස්වැන්න ගනිමින් සිටි.
🐄 සාර්ථකව සිදුකරන කිරිගොවිපලක් ඇත.
📃 සින්නක්කර ඔප්පු.
✨ ඉක්මනින් විකිනිමට....
💰 මිල - සාකච්ඡා කල ගත හැක.
මාතලේ නාඋල නගරයට 4km ක් ඇත.ඇලැහැර ප්‍රධාන මාර්ගයට 400m,
වර්ග අඩි 1200 ක තනි තට්ටුවේ නිවසක් ඇත,කාමර 3ක් සහිතය.ජලය විදුලිය සහිතයි.
කජු ගස් 250( වාර්ෂික ආදායම- 15lks) අඹ ගස් 40(වසර 8 ක් වයසැති- වාර්ෂික ආදායම- 4lks)පොල් ගස් හා පැල 25ක්, ඇත.
කිරි ගව ගොවිපලක් ඇත.මුලු සතුන් ගණන 12(උසස් ආරයේ සතුන්),නවීන පන්නයේ නිදැලි ගව ගාලක් ඇත.ඒ සදහා අවශ්‍ය තනකොල අක්කර 1 ක් ඇත.(වාර්ෂික ආදායම- 30lks)නලලිං වලින් ජලය ලබාගන්නා අතර සොලාර් පද්ධතියකින් ජලය ලබා ගනි..
නාඋල නගරයට 4 km ක් ඇත.
🌄5 acres of land suitable for residence for sale..
Matale, Naula
🏠️There is a fully furnished house. There is water and electricity.
🥭🥥 Cashew, mango, coconut are cultivated. Currently harvesting.
🐄 There is a successful dairy farm.
📃 Freehold deeds.
✨ For sale soon...
💰 Price - Negotiable.
Matale is 4km from Naula town. 400m from the main road to Alehera,
There is a single-storey house of 1200 sq ft, with 3 rooms. Water and electricity.
There are 250 cashew trees (annual income- 15 lks) 40 mango trees (8 years old- annual income- 4 lks) 25 coconut trees and plants.
There is a dairy farm. The total number of animals is 12 (high-class animals), there is a modern free-range cattle shed. There is 1 acre of land required for it. (annual income- 30 lks) Water is obtained from a well and water is obtained from a solar system.
There are freehold deeds.