🌄පදිංචියට සුදුසු අක්කර 5ක ඉඩම විකිනීමට..
මාතලේ, නාඋල
🏠️අංග සම්පුර්ණ නිවසක් ඇත.ජලය විදුලිය ඇත.
🥭🥥 කජු,අඹ,පොල් වගාකර ඇත.මේවන විට අස්වැන්න ගනිමින් සිටි.
🐄 සාර්ථකව සිදුකරන කිරිගොවිපලක් ඇත.
📃 සින්නක්කර ඔප්පු.
✨ ඉක්මනින් විකිනිමට....
💰 මිල - සාකච්ඡා කල ගත හැක.
වැඩි විස්තර සදහා අමතන්න -
අංග සම්පුර්ණ නිවසක්,ජලය විදුලිය සහිතයි.
කජු අක්කර 2 ක,අඹ ගස් 40ක් පමණ,පොල් ගස් හා පැල 20ක් පමණ,සාර්ථකව සිදුකරන අංග සම්පුර්ණ කිරි ගොවිපලක් ද සහිතයී,සතුන් ට අවශ්‍ය තනකොල අක්කර 1ක් ද ඇත.කිරි ගොවිපල සහිතව හෝ නොමැතිව ලබාගත හැකි.
නාඋල නගරයට 4 km ක් ඇත.
🌄5 acres of land suitable for residence for sale..
Matale, Naula
🏠️There is a fully furnished house. There is water and electricity.
🥭🥥 Cashew, mango, coconut are cultivated. Currently harvesting.
🐄 There is a successful dairy farm.
📃 Freehold deeds.
✨ For sale soon....
💰 Price - Negotiable.