18 Perches land for sale in Batapola town.
Land facing Galle-Elpitiya 752 route
Ideal for business or residential purpose.
Infront of Batapola Central College
Easy access to Kurundugahahethakma highway entrance (7Km)
All urban facilities within walking distance
Price = Rs. 2,500,000/- per perch Negotiable
බටපොල නගරයෙන් පර්.18 ක ඉඩමක් විකිණීමට
ව්‍යාපාරයකට හෝ පදිංචියට ඉතා සුදුසු යි.
ගාල්ල - ඇල්පිටිය 752 බස් මාර්ගයට මුහුණලා මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට.
කුරුඳුගහහැතැක්ම අධිවේගී පිවිසුමට 7Km
බැංකු, පාසල්, සුපිරි වෙළඳසැල් හා අනෙකුත් නාගරික පහසුකම් ඇවිදින දුරින්.
නිරවුල් ඔප්පු
පර්චසයක මිල = ලක්ෂ 25/-
මිල සාකච්ඡා කර ගත හැක.