බද්දෙගම Highway Interchange එකට 500m දුරින්, දක්ෂිණ අධිවේගී මාර්ගය පේන මානයේ... හික්කඩුව සංචාරක පුරයට නුදුරින් ඉතා අගනා බිම් කොටසක්.
- ප්රමාණය - පර්චස් 10
- බෑවුම් රහිත තැනිතලා බිම් කොටසක්
- නිරවුල් ඔප්පු
- බද්දෙගම නගරයට විනාඩි 5 ක දුරින්
- හික්කඩුව නගරයට විනාඩි 15 ක දුරින්
- නිස්කලංක වටපිටාවක්
- ජල/ විදුලි පහසුකම් ලබාගත හැක
- මිල ගනන් සාකච්ඡා කල හැක
----------------------------------------------------------
- Land Size - 10 perches
- A section of flat land without slopes
- Settled Deeds
- 5 minutes away from Baddegama town
- 15 minutes away from Hikkaduwa city
- Quiet surroundings
- Water/electricity facilities available
- Prices can negotiable
500m away from the Baddegama Highway Interchange, within sight of the Southern Expressway... A very valuable piece of land not far from the tourist town of Hikkaduwa.