https://maps.app.goo.gl/n3Hw9uhMYCyNMaKb8
කොටගලින් වටිනා ඉඩමක් විකිණීමට ඇත
කොටගල, නේත්‍රා පෙදෙසෙහි (Nethra Place), වැව අසල පිහිටි ඉතා අලංකාර ඉඩමක් වහාම විකිණීමට ඇත. හැටන් - නුවරඑළිය ප්‍රධාන පාරට මීටර් 100ක දුරින් පිහිටි මෙම ඉඩම නිවසක් හෝ සංචාරක නිකේතනයක් සඳහා ඉතා සුදුසුයි.
පහසුකම්:
විසුම් මාර්ගය.
නල ජලය සහ විදුලිය සහිතයි.
පිහිටීම සහ වැදගත්කම:
අධ්‍යාපන මධ්‍යස්ථාන: වෙබ්ස්ටර්, හයිලෙවල්, කේම්බ්‍රිජ් සහ කොටගල ගුරු විද්‍යාලය යන ආයතන වලට මැදිව පිහිටා ඇත.
නගරයට ඇති දුර: කොටගල නගරයට කි.මී. 2 යි, හැටන් නගරයට කි.මී. 3 යි.
සංචාරක ආකර්ෂණය: කොටගල වැව, අඩි 60 පාලම, ඩෙවොන් සහ සෙන්ට් ක්ලෙයාර් යන සුප්‍රසිද්ධ දිය ඇලි වලට ඉතා සමීපයි.
සීතල දේශගුණයක, නිස්කලංක වටපිටාවක ඔබේ සිහින නිවස ඉදි කිරීමට මෙය කදිම අවස්ථාවකි.
Discover the perfect blend of natural beauty and urban convenience with this exceptional land plot located at Kotagala Nethra Place. Situated within a 100m range of the Hatton-Nuwara Eliya Road, this property offers a rare lakeside setting that promises tranquility and breathtaking views. This land is fully developed and ready for immediate construction, featuring:
- access roads
- water supply
- electricity connectivity
Key Location Highlights:
Educational Hub: Ideally centered between Webster College, Highlevel College, Cambridge College, and the Kotagala Teachers’ Training College, making it an excellent spot for residential or student-focused development.
Perfectly Connected: Stay close to the action while enjoying the peace of the hills—only 2 km from Kotagala town and 3 km from Hatton town.
Nature & Tourism: Located just a stone’s throw from the Kotagala Recreational Lake and the historic 60ft Railway Bridge. You are also within easy reach of Sri Lanka’s "Little Niagara," Devon Falls, and the majestic St. Clair’s Falls.
This is a unique opportunity to own property in a high-demand area known for its cool climate and scenic vistas. Whether you are looking to build a dream home or a boutique villa, this location puts you at the heart of the region's most iconic landmarks.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Land for sale in Hatton
40.0 பேர்ச்அங்கத்துவம்நுவரெலியா, நிலம் விற்பனைக்குரூ 150,000 பெர்ச் ஒன்றுக்கு42 நாள்
Land for Sale in Hatton
20.0 பேர்ச்AUTH AGENTநுவரெலியா, நிலம் விற்பனைக்குரூ 210,000 பெர்ச் ஒன்றுக்கு42 நாள்
Land for Sale in Hatton
30.0 பேர்ச்AUTH AGENTநுவரெலியா, நிலம் விற்பனைக்குரூ 160,000 பெர்ச் ஒன்றுக்கு45 நாள்
Land for Sale in Hatton
30.0 பேர்ச்AUTH AGENTநுவரெலியா, நிலம் விற்பனைக்குரூ 160,000 பெர்ச் ஒன்றுக்கு45 நாள்