ඇඹිල්ලවත්ත පාර, බොරලැස්ගමුව නගරයෙන්, නිස්සලංක වැදගත් පරිසරයක පදිංචියට හොදම තැනක් ....
119 දෙහිවල මහරගම බස් පාරට ඇවිදින දුරින් අගනා බිම් කොටස් පර්චස් දහයක් (10) ක් විකිණීමට තිබේ. 120 හොරණ- කොළඹ,' ප්රධාන බස් මාර්ගයට සැණෙකින් හා දෙහිවල කොහුවල නුගේගොඩ නගර වලට ඉතාම සමීප දුරකින් පදිංචියට හොඳම තැ නක්.
නිරවුල් ඔප්පු
වරිපනම් අංක ඇතිව, බොරලැස්ගමුව නගර සභාවේ අනුමැතිය ඇතිව, අංග සම්පූර්ණ ඉතා වටිනා ඉඩමකි.
සියලුම නාගරික පහසුකම් සමගින්, බැංකු සුපිරි වෙළදසැල් රාජ්ය ආයතන ඇතුළු පහසුකම් රැසක් ඔබ පදිංචියට පිවිසෙන ඉඩමට සමීප දුරින් පිහිටා ඇත.
ඉඩමට පිවිසීමට පුළුල් මාර්ග
විදුලිය, නළ ජලය
තැරැව්කරුවන්ගෙන් තොරව ගැනුම්කරුවන් පමණක් අපව අමතන්න.
10 perch Land for sale at Ambillawattha Road, Boralesgamuwa.
Walking distance to 119 Bus route (Dehiwala - Maharagama)
In few minutes to 120 Bus route (Colombo - Horana)
Good residential area (peaceful environmental ares)
Clear deeps
Water and electricity supplying are available
Very closed to KDU Hospital, cargils food city, Arpico shopping center, Keels super, RMV, international Schools, children play ground, jogging parth, Banks, Temples ( බෙල්ලන්විල / පිල්ලැව පංසල්)
Nearly towns are, Maharagama, Nugegoda,Piliyandala, Kottawa
Price = Per perch for Rs. 25Laks only
Negotiable
Please contact further details
GENUINE BUYERS ONLY
NO BROKERS