පර්චස් 17.25 අඩක් සංවර්ධිත හතරැස් සමතල ඉඩම.
විදුලි මීටරය යොදා ඉඩමට විදුලිය ලබා ගෙන ඇත.ඉඩම වටා තාප්පයට අත්තිවාරම් යොදා ඇත. සම්පූර්ණ කර භාවිතයට ගත හැකි පරිදි ඉදිකළ ළිඳ. වල බැඳ කොන්ක්‍රීට් ස්ලැබ් යොදා ආවරණය කර ඇති භාවිතයට ගත හැකි වැසිකිළියක් ඇත. ඉඩමේ දෙපසකින් 12" පාර පිහිටා ඇති අතර ඉඩමට ඇති ප්‍රධාන පාර ඉන්ටලොක් ගල් අතුරා සකසා ඇත.දෙමහල් නිවසක් සෑදිමට අවශ්‍ය අත්තිවාරම පමණක් යොදා ඇත.
වේයන්ගොඩ මල්ලැහැව මීරිගම ප්‍රධාන බස් පාරට මීටර් 100යි. වේයන්ගොඩ, නිට්ටඹුව සහ පස්යාල නගර වලට විනාඩි 10ක දුර.
මීරිගම නගරයට සහ ඉදිවෙමින් පවතින කොළඹ නුවර අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුමට විනාඩි 15ක දුර.
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය ඇතුලව ජාතික පාසල්, මහ විද්‍යාල, කණිෂ්ඨ විද්‍යාල 10කට වැඩි ප්‍රමාණයක් 10km සීමාව තුල පිහිටා ඇත.
වතුපිටිවල මූලික රෝහල ඇතුළුව රජයේ සහ පෞද්ගලික රෝහල් 5කට වැඩි ප්‍රමාණයක් 10km සීමාව තුල පිහිටා ඇත.
වේයන්ගොඩ සහ මීරිගම ප්‍රධාන දුම්රිය ස්ථාන ඇතුළුව තවත් උප දුම්රිය ස්ථාන 4ක් 10km සීමාව තුල පිහිටා ඇත.
කොළඹ නුවර A1 ප්‍රධාන මාර්ගයට විනාඩි 10කින්
නිට්ටඹුව කටුනායක, මහනුවර කටුනායක, හැටන් කටුනායක, ඇඹිලිපිටිය කටුනායක, අවිස්සාවේල්ල මීගමුව ප්‍රධාන බස් මාර්ගයට විනාඩි 10කින්.
අධිවේගී මාර්ගය ඔස්සේ කඩවත කුරුණෑගල, කොළඹ කුරුණෑගල, ගාල්ල කුරුණෑගල බස් මාර්ගයට විනාඩි 10කින් ලඟාවිය හැකි ස්ථානයක ඉඩම පිහිටා ඇත.
දැනට මහජන බැංකුවේ වේයන්ගොඩ ශාඛාවේ බැංකු ලෝන් එකක් ඇති අතර එහි තවත් ලක්ෂ 5.50කට ආසන්න මුදලක් ගෙවීමට ඇත.
නිරවුල් පත්තිරු සහ ඔප්පු.
නිස්කළංක වටපිටාව සහ වැදගත් අසල්වාසින්.
පර්චසය 400,000/=