*Healthy Labrador puppies available for sale
*Puppies are 3 weeks old
* 7 puppies are available ( 4 Males and 3 Females)
*5 Black Puppies and 2 Brown Puppies
*Puppies are Pure Bred Labrador Retrievers (Mom and Dad both Pure Bred Labradors)
*Puppies are very playful and active
*Vaccines will be given with due date
*You can come visit anytime and have a look at the puppies
* We are looking for responsible and caring owners for all our puppies
*Puppies are eating Solid food now
------------------------------------------------------------------------------------------------------------------
* විකිණීමට නිරෝගී ලැබ්රඩෝ (Labrador) බලු පැටවුන් සිටී
* බලු පැටවුන්ගේ වයස සති 3කි
* බලු පැටවුන් 7 දෙනෙකු සිටී (පිරිමි පැටවුන් 4ක් සහ ගැහැණු පැටවුන් 3ක්)
* කළු පැහැති පැටවුන් 5ක් සහ දුඹුරු පැහැති පැටවුන් 2ක් සිටී
* මොවුන් පිරිසිදු ලැබ්රඩෝ රිට්රීවර් (Pure Bred Labrador Retriever) වර්ගයේ බලු පැටවුන්ය (මව සහ පියා යන දෙදෙනාම පිරිසිදු ලැබ්රඩෝ වර්ගයේ සුනඛයන්ය)
* බලු පැටවුන් ඉතා සෙල්ලක්කාර සහ ක්රියාශීලී ය
* නියමිත කාලසටහනට අනුව එන්නත් ලබා දෙනු ලැබේ
* ඔබට ඕනෑම වේලාවක පැමිණ බලු පැටවුන් දැක බලා ගත හැකිය
* අපගේ සියලුම බලු පැටවුන් සඳහා වගකීම් සහිත සහ ආදරයෙන් රැකබලා ගන්නා අයිතිකරුවන් අපි සොයන්නෙමු
* බලු පැටවුන් දැන් ඝන ආහාර (solid food) ලබා ගනී