Pure Labrador Retriever Puppies for Sale
Healthy 6-week-old Labrador Retriever puppies available for loving homes.
- 8 puppies available
- 6 Male
- 2 Female
- Pure Labrador parents
- Both parents are pure Labradors
- Mother can be seen
- 1st vaccination completed
- Dewormed
- Active, playful, and well-socialized.
Ready to be reserved by responsible owners.
Please contact for more details, photos, and price.
පිරිසිදු Labrador පැටවුන් විකිණීමට
සෞඛ්‍ය සම්පන්න සති 6ක් වයසැති Pure Labrador Retriever පැටවුන් ආදරණීය නිවසකට ලබාදීමට ඇත.
- පැටවුන් 8 දෙනෙක්
- පිරිමි 6
- ගැහැණු 2
- මව සහ පියා පිරිසිදු Labrador සුනඛයන්
- මව දැක බලා ගත හැක
- පළමු එන්නත ලබාදී ඇත
- පණු බෙහෙත් (Deworming) ලබාදී ඇත
- සෙල්ලම්කාර, ක්‍රියාශීලී සහ හොඳින් රැකබලා ගත් පැටවුන්.
වැඩි විස්තර, ඡායාරූප සහ මිල සඳහා අමතන්න.