🥰 La Fresh Gold Scrub 💠
💓💓💓💓💓💓💓💓💓💓
මැරුණු සම නිසියාකාරව ඉවත් නොවීමෙන්
කොපමණ බොඩි ලෝෂන්ස් ක්රීම්ස් භාවිතා කලත් සමේ පැහැපත් බවක් නැ.
👉මෙන්න එයට නියම විසදුම….
LA FRESH GOLD SCRUB 😍
✔ මැරුණු සම මනාව ඉවත් කරයි
✔ විටමින් ඊ කොලැජන් හා රත්රන් ( mica gold) මගින් ඔබේ සම වඩාත් පැහැපත් කරවයි
✔ සමෙහි ඇති තෙල් සහිත බව ක්රමාණුකූලව අඩු කරයි
✔ balck heads white heads ඉවත් කර සම සුපැහැදිලි කරයි
✔ අත් යට වැලමිට හා බෙල්ල වැනි ප්රදේශවල අදුරු බව ඉවත් කරයි
⚫ භාවිතයට උපදෙස් :-
මුහුණ සහ ශරීරය හොඳින් පිරිසිදු කර La Fresh Gold Scrub කුඩා ප්රමාණයක් ඔබේ සමට ආලේප කරන්න.
ඉන්පසු ඔබේ මුහුණ සහ ශරීරය විනාඩි 5ක් සම්බාහනය කරන්න.
අවසානයේදී, වතුරෙන් සෝදා හරින්න.
✔ සමට අහිතකර හෝ අතුරු ආබාධ කිසිවක් නැත. සතියට දෙවරක් භාවිතා කිරීම ප්රමාණවත්
දිවයින පුරා බෙදා හැරීම සිදු කරයි.
Price - 2890/-
Cash on delivery available
Dilivery charges - 350/-
🚛🚚🚛🚚🚛