කුරුණෑගල නගරයට සහ Sputnik/Wayamba Tech ආයතනවලට ආසන්නව පිහිටි නිවසක් වහාම විකිණීමට.
Location Details / පිහිටීම:
Sputnik Japanese Campus & Wayamba Tech ආයතන වෙත ඉතා ආසන්නයි
කුරුණෑගල ටවුන් එකට 5Km
කුරුණෑගල නගරයට බස් රථයෙන් විනාඩි 10-15ක දුර.
ප්රධාන බස් පාරට 100m
House Details / නිවසේ විස්තර:
Land Size (ඉඩමේ ප්රමාණය): පර්චස් 10යි (10 Perches)
House Size (නිවසේ විශාලත්වය): වර්ග අඩි 1200යි (1200 Sq.ft)
Bedrooms (නිදන කාමර): 3ක් (3 Bedrooms)
Bathrooms (නාන කාමර): 1ක්
සාලය (Spacious Living Area)
කෑම කාමරය (Dining Area)
කුස්සිය (Kitchen with Pantry)
Facilities / පහසුකම්:
ළිං ජලය සහ විදුලිය
නිරවුල් සින්නක්කර ඔප්පු
නිදහස්, ආරක්ෂිත, වැදගත් අසල්වැසියන් සහිත නේවාසික පරිසරය.
(Sputnik Japanese Campus / Wayamba Tech ඉතා ආසන්න බැවින් පදිංචියට මෙන්ම ආයෝජනයටද (Rental/Boarding House) ඉතා සුදුසුයි).
මිල ගනන් සාකච්චා කර ගත හැක.
📞Contact: