🏡 කුරුණෑගල නගරයට කි.මී 2 – නවීන Luxury ස්මාට් නිවස විකිණීමට
කුරුණෑගල නගරයේ සිට කි.මී 2ක් පමණ දුරින්,
මල්කඩුවාව – නන්දන මාවතේ 3වැනි පටුමගේ 3වන ගෙදර පිහිටා ඇති,
අති නවීන පහසුකම් සහිත මහල් 3ක සුඛෝපභෝගී නිවසක් විකිණීමට ඇත.
🔹 පර්චස් 20ක විශාල ඉඩම
🔹 මහල් 3ක ප්‍රධාන නිවස + යාබද ඇනෙක්ස් එක
🔹 Smart Home System සමඟ නවීන ලෙස නිමවා ඇත
✨ විශේෂාංග:
✔️ නිවස ඉදිකිරීමට භාවිතා කර ඇති සියලු උපාංග නවීන තාක්ෂණික හා උසස් ගුණාත්මක
✔️ ටයිල්, කොමඩ්, සින්ක් – ඉතාලියෙන් ආනයනය කරන ලද
✔️ අලංකාර Strip Lights System
✔️ පැන්ට්‍රිය සඳහා Quartz පාෂාණය (Quartz Stone) භාවිතා කර ඇත
✔️ තුන්වන මහල අඩක් නිමකර ඇති අතර අවශ්‍යතාවය අනුව තවත් සංවර්ධනය කළ හැක
💰 ආයෝජන වටිනාකම:
මෙම නිවස කොටස් වශයෙන් කුලියට දීමෙන්
විශාල මාසික ආදායමක් ලබාගත හැකි අගනා ආයෝජන අවස්ථාවක් වේ.
📍 නගරයට ඉතා සමීප,
📍 නිදහස් සහ සාමකාමී පරිසරයක,
📍 පවුල් නිවාසයක් ලෙස හෝ Income Generating Property එකක් ලෙසත් ඉතා සුදුසුයි.
👉 ගැණුම්කරුවන් හා ආයෝජකයින් සඳහා වටිනා අවස්ථාවක්!
👉 වැඩි විස්තර සඳහා අදම සම්බන්ධ වන්න
💥 අවශ්‍යනම්, නිවස ඉදිකිරීමට ආනයනය කරන ලද 1 X 2 ටයිල් කැට 2000ක් පමණ සහ A/C මැෂින් 10ක් පමණ මේ සමග මිළදීගත හැක.