කුරුණෑගල නගරය ආසන්නයේ විල්බාවෙන්, සියලු නාගරික පහසුකම් සදහා විනාඩි 5න් ලගාවිය හැකි ආරක්ෂිත පරිසරයක් පිහිටි ඉඩමක් විකිණීමට.
👉 ඉඩම අක්කර 5.5 කි (පදිංචි වීමට නිවසක් ද ඇත)
👉 කුරුණෑගල අධීවේගී පිවිසුමට, දුම්රියපොළට , රෝයල් ජාත්‍යන්තර පාසලට 3.5km යි .
👉 ලයිසියම් ඇඩවෙන්චර් පාර්ක් ආසන්නයේ ඉඩම පිහිටා ඇත (මීටර් 200යි)
👉 ඉඩමේ සිට කුරුණෑගල නගරයටම 03 kmයි
👉 ඉඩම ලගටම කාපට් යෙදූ මාර්ගය (කාපට් මාර්ගයේ සිට මීටර් 500ක් ඉඩමට)
👉 විදුලිය, ලිං ජලය හා නිරවුල් ඔප්පු සහිතයි
👉 ආයෝජනයක් සදහා වටිනා අවස්ථාවකි (පොල් වගාව, කුකුළු ගොවිපල හෝ වෙනත්, කර්මාන්ත ශාලාවක් වැනි ව්‍යාපෘතියකට ඉතාම ගැලපේ)
👉 දැනට මෙම ඉඩමේ පහත ශාක වර්ග ඇත
👉 පොල් ගස් හා පැල 300ක් පමණ
👉 කොස් ගස් 15ක් පමණ
👉 තේක්ක ගස් 20ක් පමණ
👉 කජු ගස් 30ක් පමණ
👉 අල්පොන්සු ඇතුළු අඹ අස් 20ක් පමණ
👉 බෙලි, උගුරැස්ස, වෙරළු , අලිපේර, දෙළුම් වැනි පලදරන ශාක
👉 වත්ත වටා කම්බි වැටක් ද ඇත
👉 ඉඩමේ විකුණුම් මිල ලක්ෂ 360කි (ඉඩම පරීක්ෂාවෙන් පසු මිලගනන් සාකච්ඡාකරගත හැකිය)
👉 වැඩි විස්තර සදහා මෙහි ඇති අංක අමතන්න