කුරුණෑගල - මීගමුව ප්රධාන මාර්ගයට ආසන්නව අගනා බිම් කොටසක්. (නිවසක් සමග).
ඉඩමේ ප්රමාණය : පර්චස් 134.
පර්චසයක මිල : රු. 300000.
ලිපිනය : තලම්මැහැර,පන්නල.
ස්වභාවය :
• ප්රථම පන්තියේ හිමිකම් සහතික පවතී.
• බැංකු ණය පහසුකම් ලබාගත හැක.
• උල්පත් ජලය.
• නිදන කාමර - 4
• ආලින්දය
• කෑම කාමරය.
• පැන්ට්රිය.
• අංග සම්පූර්ණ නානකාමර - 2 (ඇතුළත -1 , පිටත -1).
• පිටත කුස්සිය.
• SLT Fibre.
වැඩි විස්තර සදහා අමතන්න :
A valuable piece of land close to the Kurunegala - Negombo main road. (With a house).
Land size: 134 perches.
Price per perche: Rs. 300000.
Address: Thalammehera, Pannala.
Features:
• First class title deeds available.
• Bank loan facilities available.
• Spring water.
• Bedrooms - 4
• Full tiled Living room.
• Dining room.
• Full tiled Pantry.
• Full equipped bathrooms - 2 (1 inside, 1 outside).
• Outside kitchen.
• SLT Fibre connection.
For more information, call: