🏠 විකිණීමට ඇති දෙමහල් නිවස - ජා-ඇල, ඒකල [යොමු අංකය: H-2579]
ජා-ඇල, ඒකල ප්‍රදේශයේ පිහිටි ඉතා වටිනා පර්චස් 13 ක ඉඩම සමග මෙම දෙමහල් නිවස වහාම විකිණීමට ඇත. නිස්කලංක සහ ආරක්ෂිත වටපිටාවක පිහිටා ඇති මෙම නිවස සියලු පහසුකම් වලින් සමන්විතයි.
📑 විධායක සාරාංශය
📌ස්ථානය : ජා ඇල, ඒකල
🏘️ දේපළ වර්ගය :02-මහල් නිවස
🏞️ ඉඩමේ ප්‍රමාණය : පර්චස් 13
🏚️ නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 1700
🛏️ නිදන කාමර : 04
🛀 නාන කාමර : 02
✅ මිල : රු. 23,000,000 (මිලියන 23) - සාකච්ඡා කළ හැකිය
✅ යොමු අංකය : H-2579
📍 ප්රමුඛ ප්‍රවේශ්‍යතාව සහ ස්ථානය
📌 කොළඹ-කුරුණෑගල මාර්ගයට මීටර් 300
📌 ජා ඇල අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 10 යි.
📌 ජා-ඇල නගරයට කිලෝමීටර 2 යි
🏠 වාස්තු විද්‍යාත්මක පිරිසැලසුම සහ බිම් විස්තර
✅ බිම් මහල
- නිදන කාමර 3 යි
- නාන කාමර 1 යි
- විසිත්ත කාමරය
- කෑම කාමරය
- මුළුතැන්ගෙය සහ පෑන්ටි
- වරන්ඩ
- කාර් ආලින්දය
✅ පළමු මහල
- නිදන කාමර 1
- නාන කාමර 1 යි
- බැල්කනිය
-T/V ලොබිය
🔒 ප්‍රවේශය සහ ආරක්ෂාව
✅ මායිම් බිත්තිය
✅ ස්ලයිඩින් ගේට්ටුව
🔒 ආරක්ෂාව සහ අනෙකුත් පහසුකම්
- වටතාප්පය යොදා ආරක්ෂිත කර ඇත.
- ස්ලයිඩින් ගේට්ටුව (Sliding Gate).
- නල ජලය සහ විදුලිය සහිතයි.
💰 මිල සහ සම්බන්ධ කර ගැනීම
මුළු මිල: රුපියල් 23,000,000 (මිලියන 23)
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
⚠️ විශේෂ දැනුම්දීමයි: > ගැනුම්කරුවන් පමණක් අමතන්න. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.
නියෝජිතායතනය: TRUST LINK SOLUTIONS