පුද්ගලික ආයතනයක පරිහරණය සදහා කුලී මෝටර් රථ මිල ගණන් කැඳවීම.
මාසික කුලී පදනම මත කාර්යාලීය නිලධාරීන්ගේ පරිහරණ සදහා Sedan වර්ගයේ (Toyota Axio හෝ සමාන වර්ගයේ) මෝටර් රථයක් රියදුරු සහිතව අවශ්‍ය වේ.
දිනකට පැය 10 ක කාලයක්, මසකට දින 26 ක් සෙනසුරාදා සහ පෝය දින ඇතුලත්ව, මසකට 3000Km ධාවනයේ යෙදවීමට කැමති විය යුතුයි. කොළඹින් බැහැර ධාවනය කිරීමේදී, කාර්යාලය විසින් ආහාර පාන සහ නවාතැන් පහසුකම් ලබාදේ.
මිල ගණන් කැඳවීම දෙසැම්බර් මස 05 වන දින දක්වා සිදු කරනු ලැබේ. වැඩිදුර විස්තර සඳහා කාර්යාල වේලාවන් හීදි පහත දුරකථන අංකයට අමතන්න. +
Quotations are invited for Rent a Car with Driver for an Office Use.
We hereby call for Quotations from reputed firms or private owners to Rent a Car for a company located in Colombo 03. The ideal vehicle type will be Toyota Axio or similar Sedan type car with a Driver.
It is expected to work 10 hours per day, 26 days including Saturdays and Mercantile Holidays with 3000Km allocation for a month. The company will provide the Meals & Accommodations for the driver when supposed to travel outside the Colombo.
Completed quotations can be submitted until 05th December 2024 and please reach out this contact number within working hours for more information. +