කර්මාන්තශාලා ඇබෑර්තු
*කර්මාන්තශාලා සේවක/සේවිකාවන්
නිට්ටඹුව අත්තනගල්ල ප්රදේශයේ පිහිටි ජෑම් කර්මාන්තශාලාවක් සඳහා සේවක සේවිකාවන් බඳවාගැනීම දැන් ඇරඹුණා.
*70000/=ට වැඩි වැටුපක්
* කෑම/නවාතැන්
*අතිකාල දීමනා
*EPT/ETF සමගින් ප්රවාහන පහසුකම් නොමිලේ
අවු 18 - 55 අතර ඔබ දැන්ම අමතන්න 0770180862