විජය නිෂ්පාදන (පුද්ගලික) සමාගමට අනුබද්ධිත, රොසැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති රොසැල්ල තේ කර්මාන්තශාලාවේ Rotorvane නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ නිෂ්පාදන කටයුතු අධීක්ෂනයට ඉහත තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : කර්මාන්තශාලා නිලධාරී - (පිරිමි)
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ මනා ශරීර සෞඛ්‍යය සහ පෞරුෂයකින් යුක්ත
【~】✪ වයස අවුරුදු 30-55 අතර
【~】✪ මනා පරිපාලන හැකියාවක් ඇති
【~】✪ අ.පො.ස උසස් පෙළ සමත් (අපොස සා.පෙළ ගණිතයට විෂයට සම්මාන සාමාර්ථයක් සහිතව) රොටවේන් යන්ත්‍ර ක්‍රියාකරවීම සහ නඩත්තු කටයුතු පිළිබඳ වසර 3කට නොඅඩු සේවා පළපුරුද්දක් සහිත
【~】✪ කෑගැල්ල / නුවර /නුවරඑළිය/ බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි ස්ථිර පදිංචිය සහිත
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
සම්පූර්ණ වැටුප රු.60,000/- + අතිකාල දීමනා (නවාතැන් පහසුකම් ඇත)
පහත සඳහන් සහතික වල මුල් පිටපත් සමඟ 2024.05.15 දින පෙ.ව. 10.30 සිට ප.ව.12.30 දක්වා පැවැත්වෙන විවෘත සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන්න.
【~】✪ උප්පැන්න සහතිකය
【~】✪ ජාතික හැඳුනුම්පත/ රියදුරු බලපත්‍රය
【~】✪ අ.පො.ස. සා.පෙළ හා උසස් පෙළ සහතික පාසල් හැරයාම් සහ පාසල් චරිත සහතිකය
【~】✪ වෙනත් චරිත සහතික දෙකක්
【~】✪ ග්‍රාම සේවා සහතිකය
【~】✪ සේවා සහතික සහ අනෙකුත් සහතික (අත්‍යවශය)
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
දිනය : 15.05.2024 (බදාදා)
වේලාව : පෙ.ව. 10.30 – ප.ව. 12.30
ස්ථානය : රොසැල්ල හෝ කර්මාන්තශාලාවේ, ඕසැල්ල (දුම්රියපොළ අසල)
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070–4567567
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : wp.rozella@gmail.com