ආකර්ශනීය වැටුපක් සමග කර්මාන්තශාලා රැකියා ඇබැර්තු
දින / සති සහ මාසික වැටුප් ලබා ගත හැක
මීරිගම / නිට්ටඹුව / කඩවත / කැලණිය / පස්යාල යන ප්රදේශයන් හි රැකියා ඈබැර්තු
බිස්කට් / නූඩ්ල්ස් / බිම / සබන් / පාවහන් යන නිෂ්පාදන කර්මන්තශාලා වන්හි
ලේබල් / ඇසුරුම් අංශයන්ට සේවක / සේවිකාවන් බදවා ගැනේ
වයස 18 - 50
ගැහැණු / පිරිමි
සේවා කාලය (පැය 8 / 12 / 24 )
දිනක වැටුප 1,200/- සිට 2,900 දක්වා
මාසික වැටුප 40,000/- සිට 50,000/- දක්වා (අතිකාල දීමනා සමග)
දිනපතා / සතිපතා / මාසිකව වැටුප් ගෙවීම්
අහාර / නවාතැන් පහසුකම් සපයා දේ
විවාහකයන් / කණ්ඩායම් වශයෙන් බදවා ගැනේ
දුර පළාත් සිට පැමිණෙන් හට එදිනම අහාර / නවාතැන් සමග රැකියාවට
දිවයිනේ සැම ප්රදේශයකින්ම බදවා ගැනීම් සිදුකරේ......
අවස්ථා සීමිත බැවින් අදම අමතන්න - 0772798390 /0775997558
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)