...රැකියාවක් නොමැති ඔබ සදහාම නව රැකියාවක්.....
-මීරිගම / අත්තනගල්ල / අවිස්සාවේල්ල අවට ප්‍රදේශය අවට
-නූඩ්ල්ස් / පපඩම් / ජෑම් / පිටිකළ පොල්කිරි / බිස්කට් / කොහුබත් / සබන් / සොයා / නිමිඇදුම් / අත් ගල්වුස් / අයිස් ක්‍රීම් / බිම
-නිෂ්පාදන කර්මාන්තශාලා සදහා සේවක / සේවිකාවන් ඉක්මනින් බදවා ගැනීම්
-ඇසුරුම් / ලේබල් සහ නිෂ්පාදන අංශ සදහා දිවයිනේ සෑම ප්රදේශයකින්ම බදවා ගැනීම්
සුදුසුකම් :-
-වයස 18 - 45
-පිරිමි / ගැහැණු
-අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යය නොවේ
ප්‍රතිලාබ :-
-දිනකට 1,400/- සිට 1,800/- දක්වා කර්මාන්තශාලාව මත
-මාසිකව 50,000/- දක්වා
-අතිකාල දීමනා සහිතයි
-EPF / ETF දීමනා සහිතයි
-සති / මාසික වැටුප්
-අහාර හා නවාතැන් සහන මිලට
-යහළුවන් සහ කණ්ඩායම් එකම ආයතනයකට
-පැමිණි දිනම රැකියාවට
සම්මුඛ පරීක්ෂණ සදහා අදම අමතන්න - 0770443354 / 0775562111
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න