💼💼💼මෙවර O / L පෙනී සිටි ඔබටත් අයදුම් කල හැකිය .......
පාදුක්ක / හෝමාගම / මහරගම සහ කොළඹ අවට තුල පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ නිෂ්පාදන කර්මාන්තශාලා සේවය සදහා බදවා ගැනීම්
*පුරප්පාඩු අනුව ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම්, සේවා පළපුරුද්ද අත්‍යවශ්‍ය නැත
*දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අයවලුන් බඳවා ගනු ලබයි.
*වයස අවුරුදු 17 සිට 40 අතර කාන්තා/පිරිමි බඳවා ගැනීම්
👉සියලු දෙනා සඳහා පහත සඳහන් රැකියා අවස්තා 📞0772596788
වතුර බෝතල් / සෝයාමීට් / නූඩ්ල්ස් / ටොෆි / කේක් / බිස්කට් / බැටරි / කුළුබඩු / විදුලි උපකරණ / තීන්ත / ප්‍රින්ටින් / රබර් පටි / ප්ලාස්ටික් / සුවද විලවුන් / සේදුම් කාරක යන නිෂ්පාදන
ඇසුරුම් / නිෂ්පාදන සහ ලේබල් අංශ සදහා
🚩යහළුවන් සහ විවාහකයන්ට එකම ස්ථානයක රැකියාවට යෙදවීම
අවස්ථා සීමිත බැවින් ඔබත් අදම අමතන්න කරන්න.
මෙවර සාමාන්‍ය පෙළ පෙනී සිටින සිසුන්ටද අයදුම් කල හැක
සියලුම දීමනා සහිතයි
වැටුප් විස්තරය:-
දිනකට වැටුප:- 2,500 /- දක්වා
මාසික වැටුප දීමනා සමගින්:- 55,000/- දක්වා
💸සති සහ මාසික වැටුප් ලබා ගැනීමේ හැකියාව.
සීමිත රැකියා අවස්ථාවන් පමණක් ඇත. උදෑසන 8:00 ත් සවස 7:00 ත් දක්වා අතර අමතා ඔබගේ රැකියාව අවස්ථාව අදම වෙන්කරවා ගන්න.
තවත් රැකියා අවස්ථා සදහා අදම අපව සම්බන්ධ කරගන්න 📞0772596788