Kovar Windproof Camping Gas Stove කියන්නේ Camping, Hiking, Picnic, Travel වගේ Outdoor activities වලට අත්‍යවශ්‍ය උපකරණයක්.
Windproof design එක නිසා ගෑස් ගින්න සුළඟ තියෙන තැන්වලටත් ඉතාම ස්ථාවරව දල්වගන්න පුළුවන්.
🔹 Portable & Lightweight – Backpack එකටත් පහසුවෙන් දාගෙන යන්න පුළුවන්
🔹 Strong Metal Body – දිගුකාලීන භාවිතයට සුදුසු
🔹 High Heat Output – ඉක්මනින් උයන්න පුළුවන්
🔹 Foldable Stand Design – බඳුන් තැබීම සුරක්ෂිතයි
🔹 Easy to Use – Gas canister එකට connect කරලා use කරන්න පුළුවන්
🏕️ Camping / Hiking / Mountaineering
🌳 Picnic & Outdoor Cooking
🚗 Travel & Emergency use සඳහාත් ඉතාම සුදුසුයි
📦 Condition: Brand New
🔥 Fuel Type: Butane / Gas Canister (separately)
👉 Outdoor cooking වලට Best Value for Money stove එකක් හොයනවා නම් මේක perfect choice එකක් 👍
📩 දැන්ම Message එකක් දාන්න නැත්තං
Call එකක් දෙන්න –