කොට්ටව , පිළියන්දල නගර වලට විනාඩි 05න් කලයකින් ලගා විය හැකි දුරකින්,
💧නළ ජලය
⚡️තෙකලා විදුලිය
🛣️Interlock ඇතිරූ පුළුල් මාර්ග
♻️කොන්ක්‍රිට් යෙදු කාණු පද්ධති
🗺️නිරවුල් ඔප්පු හා රජයේ සියලු අනුමැතියන් සහිතව යටිතල පහසුකම් අතින් මෙම ඉඩම සංවර්ධිතයි.
මුලින් ලක්ෂ 5ක් ගෙවා මේ ඉඩම ඔයගෙම කරගන්න
255 කොට්ටව පිළියන්දල බස් පාරට 150M
සතර දිශා යා කරන හොඳම තැන මගහරවා ගන්න එපා 🎯
🏛️ශ්‍රි ජයවර්ධනපුර ඉංජිනේරු පීඨයට
🏛️මොරටුව කැම්පස් එකට
🏛️NSBM university
ජාතික හා ජාත්‍යන්තර පාසල් රොහල් වගේම සුපිරි වෙළෙඳ සංකිර්ණ, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු ඇතුළු එදිනෙදා ජිවිතයට අවශ්‍ය කරන සියලු අවශ්‍යතා ඔබේ අතේ දුරින්.
_________________________
📌𝙴𝙰𝚂𝚈 𝙿𝙰𝚈𝙼𝙴𝙽𝚃 𝙿𝙻𝙰𝙽
_________________________
• මාස 06 දක්වා පොලී රහිතව හෝ
• වසර 15 දක්වා වන බැංකු ණය පහසුකම යටතේ මිලදී ගැනීමේ හැකියාව.
• එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න
________________________