255 කොට්ටාව ගල්කිස්ස ප්‍රධාන බස් පාරට 30M
කොට්ටාව නගරයට හා පිළියන්දල නගර වලට විනාඩි 10න්
කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 15න්
High Level පාරට විනාඩි 10න්
ඉතා ඉහල ප්‍රභූ වටපිටාවක්
සුපිරි වෙළඳ සල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු
පෞද්ගලික රෝහල් ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
වෙළඳ පල තරඟකාරී මිලට වඩා අඩුවෙන් පර්. ලක්ෂ 14.25 සිට
255 30M to Kottawa Mt. Main Bus Road
10 minutes to Kottawa city and Piliyandala city
15 minutes to Kottawa Expressway entrance
10 minutes to High Level Road
A highly elite environment
Supermarkets, Govt and Non Govt Banks
All urban amenities including private hospitals are within arm's reach
මනා සංවර්ධිත ඉදිකිරීමක් සහිතව මිල කැඳවීම ඉඩම පිහිටින ආකාරය අනුව අගය වැඩි කිරීමක් සහිත ඉදිකිරීමක් මගින් මිලක් කැඳවීම
ඔප්පුව පිලිබදව වගකීම ගැනීම ඔප්පුව නිරවුල් බව සනාථ කිරීම
ආයතනය විසින් සියලුම ලියකියවිලි අනුමැතියන් සමග ලබා දීම ඉඩමේ හිමිකරුගේ නමින් ලියකියවිලි
පිවිසුම් මාර්ග සහ විධිමත් කණු පද්ධතියක් ලබා දීම
බැංකු නය පහසුමක් සහ ගෙවීමේ ක්‍රම ලබා දීමට හැකි වීම බැංකු නය සහ අතමිට මුදලට පමණක් ගනුදෙනුව සිදු වේ
විදුලිය සහ ජලය ලබා දීම ගැනුම් කරුවන් විසින් නිවාස සාදා ගැනීමේ අවශ්‍යතාවය අනුව ඔවුන් විසින්ම ඉල්ලුම් කිරීම