Kotte Madiwela Land for Sale
LKR Rs.225/= Total Price NEGOTIABLE ( 25.5/= Lakhs Per Perch )
කෝට්ටේ මාදිවෙල ඉඩමක් විකිණීමට..📢
(නිවෙස් දෙකක් ද සහිත)
🔴 ඉඩමේ ප්‍රමාණය - පර්චර් 8.8
🔴 සින්නක්කර ඔප්පු
🔴 අඩි 20ක පුළුල් පාර
🔴 නල ජලය සහ විදුලිය
🔴 මහරගම නගරසභා බල ප්‍රදේශය
🔴 මිරිහාන පොලිස් වසම
🟢 මාදිවෙල - ඇඹුල්දෙනිය ප්‍රධාන පාරට (689 නුගේගොඩ - හෝකන්දර බස් පාර) 260m
🟢 තලවතුගොඩ - පිටකෝට්ටේ ප්‍රධාන පාරට (153 නවරෝහල - බොරැල්ල බස් පාර) 800m.
🟢 පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයට 850m
🟢 උඩහමුල්ලට 2KM
🟢 තලවතුගොට නගරයට 2.5KM
🟢 පිටකෝට්ටේ හන්දියට 3.2KM
🟢 මහරගම නගරයට 4KM
🟢 නුගේගොඩ නගරයට 4.4KM
🟢 පාර්ලිමේන්තු වටරවුමට 5.6KM
🟢 කිඹුලාවල හන්දියට 1.4KM
🟢 පර්ලිමේන්තු පාරට 1.5KM
🟢 පාර්ලිමේන්තු පසුපස පිවිසුම් මාර්ගයට 1.2KM
🟢 ඇඹුල්දෙනිය හංදියට - 1.6Km
🟢 Keells Udahamulla (Madiwela) 450 m
🟢 Keells PitaKotte 1.8 km
🟢 Keells Thalawathugoda 3 - 1.7Km
🟡 රජයේ ළමා හා මාතෘ සායනයට 270m
🟡 මාදිවෙල මහජන පුස්තකාලයට 300m
🟡 ප්‍රගතිපුර පොදු ක්‍රීඩාංගනයට 350m
🟡 ශ්‍රී රාහුල මහා විද්‍යාලයට 500m
🟡 ශ්‍රී ජයවර්ධන පුර මහ රෝහලට 1.6KM
🟡 මිරිහාන පොලීසියට 2.8KM
🟡 කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයට 3.4Km
🟡 කෝට්ටේ ආනන්ද ශාස්ත්රාල විද්‍යාලයට 3.2Km
🟡 ශ්‍රී ජයවර්ධන පුර මහා විද්‍යාලයට 3.8km
🟡 ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයට 3.8KM
🟡 මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය 2.8km
🟡 ජුබිලිකණුව හංදිය 3KM
🟡ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව 3.2Km
🟡කෝට්ටේ රජ මහා විහාරයට 3.1Km
🟡 දියත උයනට 5.7KM
සෙත්සිරිපාය, ඉසුරුපාය, බස්නාහිර පලාත් සභාව, ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලය, අපේක්ෂා රෝහල, කලුබෝවිල මහ රෝහල, කෝට්ටේ මහනගර සභාව , මහරගම නගරසභාව. මහරගම ප්‍රාදේශිය ලේකම් කර්යාලය වැනි ස්ථාන වලට ක්ෂණිකව ලඟා වීමේ හැකියාව..
ඉක්මනින් විකිණීමට අවශයයි.. ගැණුම්කරුවන් පමණක් විමසන්න.