Situated in close to Siddamulla Junction.
With 18 perches land space.
Very convenient location.
Middle of Piliyandala & Kottawa town.
250 m To to 255 Kottawa - Mt'Lavinia Main bus route.
Facing 20 feet Tar Road.
Situated in well secured location.
Decent neighborhood.
Constructed the house using high quality materials.
BRICK WALLS.
4 Bedroom
3 Bathroom. 2 Attached
Servant bathroom.
Large sitting.
Dining.
Pantry.
Parapet wall & gate.
Car porch.
Vehicle parking.
Garden.
Fully tiled.
Ceiling.
Ceiling fans.
Easy access to Piliyandala, Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
18 Perches land.
Clear title.
Plan approved.
Price 40 million ( 400 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට සහ කොට්ටාව නගරයට මැදිව පදිංචි නිවසක් විකිණීමට.
සිද්දමුල්ල හන්දියට ආසන්නව පිහිටා ඇත.
255 කොට්ටාව - ගල්කිස්ස ප්‍රදාන බස් පාරට මී.250යි
අඩි 20 තාර පාරට මුහුණලා.
පිලියන්දලට, කොට්ටාවට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
සුපිරි වෙළෙඳසැල්, පාසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින්.
වැදගත් නේවාසික පරිසරය.
ඉඩම පර්චස් 18යි.
තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා ගඩොලින් නිමකර ඇත.
කාමර 4.
නවීන නාන 3.
සේවක නාන කාමරය.
සේවක කාමරය.
විශාල සාලය.
කෑම කාමරය.
පැන්ට්‍රිය.
Car porch.
වටතාප්ප. ගේට්ටුව.
මිදුල.
නවීන නාන කාමර උපාංග.
සිවිලිම.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 18යි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
බස් පාරට ආසන්න අංගසම්පූර්ණ නිවස විකිණීමට.
ලක්ෂ 400.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.